ඔබ ලියු කතාව..

දයබර දෙනෙත.. 
නගරයක් මැද හමුවුනු... 
අහින්සක, උනුසුම් ඔය බැල්මට... 
උනුසුම් උනා මගේ මුලු හදවතම.. 
සීතලෙන් දුක්විදින...
කියවන්න බැරි උනා...
ඔබ ලියු ඒ කතාව..
මන්දයත්...
බස් රියක් පැමිනුනා..
බිදගෙනම මගෙ දැහැන...

2 comments:

Anonymous said...

ඇස් වලින් කියූ ඒ
නේක වූ කතාපෙළ
ලියවිලා තියේවි තවමත්
බැලුවොතින් නුඹ සොඳින්..
දිනෙක හමුවී නැවත...

ලස්සන නිර්මාණයක්.. දිගටම ලියන්න... සුබ පැතුම්..

Shameera (ශමීර) said...

ගොඩක් ස්තුතියි...

Post a Comment