මගෙ දෑස...

සිතේ ගුලිවෙච්ච... 
මහ මෙරක ආදරය...
නුඹෙ සිතට දැනුනු කලෙක... 
ඇවිත් විදගන්න...
හිත පුරා අදරය... 
මහ සයුර හා සමාන...
මා ලගට එන දවස... 
කොපමනක් කල් උනත්...
උන්හැකිය මග බලන්...
පියෙවෙනතුරු මගෙ දෑස...

3 comments:

උපමාලි said...

මග බලන් ඉන්න නුඹ..
එනතෙක් දිනක ඇය..
පැමිනේවි නිසැකවම
නුඹේ පෙම දැනුනු කල..

Unknown said...

ඈ පෙම් කලත් නුබට..
නුබ ගොස්ය දුර ඈත..
හිදින් මග බලන් තව..
පෙර සේම ඒ පාර...

Shameera (ශමීර) said...

තවත් ලස්සන කවි දෙකක්... ගොඩක් ස්තුතියි... දෙන්නටම...

Post a Comment