කදුල නුබ..

කදුල නුබ හා දොඩමලු වන්නට...
ඇගෙන් ලද වරම...
සිත තුලම පොදි බැදගෙන... 
සිහිනෙකින් වත්...
නුබ හා දොඩමලු නොවන්නට හැකිනම්...

4 comments:

උපමාලි said...

බ්ලොග්කරණයට සාඅදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න.

නැගෙන නෙක් කඳුලු කැට
ඇසින් නික්මෙන්නට නොදී
සිත තුලම දරාගෙන
සිනහවක් මුවගට ගෙන
රැගෙන යනු මැන සබඳ
ඉදිරියටම නොනැවතී....

Shameera (ශමීර) said...

උනුසුම් පිලිගැනිමට ගොඩාක් ස්තුතියි...

Unknown said...

සිනහබර දෙනෙතකට උරුම කම් මදිවීද..
තවත් මේතරම් දුක් විදින්නේ..
සිහින පාරාදීසයක් මෑද
කදුලු කෑට එක්තෑන් කරන්නේ..
වෙනස් කරගෙන සිතන සිතුවිලි
අලුත් ලෙසකින් බලන්නේ..
වසා ගෙන තෙත් නෙත් යුවල නුබගෙ
කදුලු ලොකෙට තිත තබන්නේ..

Shameera (ශමීර) said...

ලස්සන අදහසක්.... අයි බ්ලොග් එකක් ලියන්නෙ නැත්තෙ???

Post a Comment