ආදරේ කරපු තරම් මතක්වුන...
මොනා උනත් පොඩි සතුටකුත් නැතුව නෙමේ...
ඒ වුනාට හිතුන දුක නැති කරගන්න තරම් සතුටක් මන් ලග නෑ...
එහෙම සතුටක් තිබ්බ..
ඒත් ඒක මව දාල ගිහින් ගොඩාක් කල්..
මේ වෙලාවෙ හිතට හිතෙන දේ කරන්න බැහැ...
එකයි post එකට දාන්නෙ...

Posted by: Shameera (ශමීර) - Thursday, May 24, 2012
දයාබර නෙතු සගලේ.... Designed by Far From Fearless, coded by Chica Blogger.
2 comments:
හිතට දෑනෙන දේ කරාට පවු නෑහෑ..
ඒත් ඒකෙන් දුකක් දෑනෙනවනම් එපා කරන්න
පුන්චි හිත් රිදවීමකින් ගොඩාක් පසු තෑවිලි වෙන්න වෙනවා කියල තේරුම් ගන්න ඈයි මෙච්චර පමා උනේ..
එපා සිහිනෙකින්වත් කාටත් දුකක් දෙන්න..
දාලා ගිය මතකය අලුත් කර කර දුක් විදිනවට වඩා
අලුතින් ජීවිතයක් පටන් ගන්න එක සුන්දරයි කියා වටහා ගන්න.
කොහොම උනත් ආදරේ කියන්නේ දුකක්
Post a Comment