අතරමන් උන කදුල...
මග කොහොම සොයගන්නදැයි සිතමින්...
කොපුල් පුරා දිවයයි...
සැගවුනු සොදුරු පිවිතුරු...
සිතුවිල්ලක් පස්සේ...
ඒ තරම් සොදුරු බවක්...
ඒ තරම් පිවිතුරු බවක්...
ඒ තරම් ආදරනීය බවක්...
එද මට දැනුනානම්...
අද මේ වචන මෙතන නැතිවෙන්න තිබුන...
"මට හොදට රගපාන්න පුලුවන් නෙද???"
Subscribe to:
Post Comments (Atom)
2 comments:
GPS යුනිට් එකක් ගන්න......
ඒ අදහසත් නරක නෑ...
Post a Comment