හමු නොවුන නෙත...

සිතින් නෙත ගැටුනත්...
නෙතින් නෙත හමු නොවුනත් කිසිදා...
දිනෙන් දින, ඈතින් ඈතටම යන...
ඔබට...
ආදරෙයි...
දිය සොයා මිරිගුවක් පස්සේ...
සිහි මදව ඇවිද යන ලෙසින්... 

3 comments:

Salinda C said...

ලස්සන තේරුමක් තියෙනවා...තව ලියන්න...

Shameera (ශමීර) said...

ගොඩක් ස්තුතියි...

SS said...

මිරිගුව පසු පස ලුහුබෑද කුමටද
මතකයෙ හසරෑල් ඉකිබිද හෑඩුවට
ආලය කොතරම් නපුරුද ඔබ හට
ඉගිලී යන්නට ඈතින් ඈතට....

Post a Comment