තහනම් ආදරය...

ඔබත් නෑ මට,
මමත් නෑ මට,
හිතත් නෑ,
හිත අතරමන් වෙලා...
නැතත් ඈ මට,
හිතක් නෑ වෙන,
කෙකුට දෙන්නට...
ඇගේ නම එහි ලියවිලා...
ආදරෙන් හිත පුරව ගන්නට,
වාසනවක් ඇත්තටම නැති බව,
ඇය නිසා මට තෙරුනා,
"ආදරය" තහනම් ඒ "නොලැබීම" නිසා බව
තෙරුනා...
මට තෙරුනා...

3 comments:

SS said...

ඔබත් නෑති දා
මමත් තනියම
මගෙ හිතත් අතරමග නෑවතිලා..
හිතක් දෙන්නට
වෙන කෙනෙකු හට
දෙන්නටම ඔනෑ ඔයා..
ආදරය වාසනා වන්නට
ආදරෙන් හිත පුරව ගන්නට
හදාගන්නකො හිත ඔයා..
ලබාගන්නට සෑබෑ ආලය
අදුරගන්නට කෙනෙකුගෙ හිත
තාම තෙරෙන්නේ නෑහෑ ඔයා..

Shameera (ශමීර) said...

ලස්සනයි...

SS said...

හෑමදේම සිහිනයක් වෙලා වගේ..
අමතක කරන්න හෑදුවත්
මතකෙට එනව හෑමදාමත්..
කොහොමද මම දෑනගන්නේ
සතුටින්ද කියල ඔයා?..
යහලුවෙක්ගෙ තෑනකටවත්
බෑරි උනා මට දෙන්න ඔයාට
ඈයි එත් මෙහෙම දඩුවමක්?..
හිතෙන්නෙ නෑද්ද කතාකරන්න පොඩ්ඩක්?
බලන් ඉන්නවා එතකන්..
හෑමදාම සතුටක් ලෑබෙන්නට පතන්නම් පෑතුමක්..

Post a Comment