සිත් දැහැන..

දැහැන් ගත වුනු ආදරය..
අහම්බෙන් හමු වුන...
තාම මතකයි,
සිනාසුන දෙනෙත...
බොදකලේ කෙලෙසක...
කදුලු කැට දෙනෙත තුල...
නුබට බැදි සෙනෙහස, නුබවත් නොදැන..
කදුලු වී ගලායයි, දෙනෙත තුල...
ඒ, නුබට බැදි නුබේ සෙනෙහස...


8 comments:

Amila Chathuranga said...

හරි ශෝක්...

dinesh said...

ලස්සනයි.

Shameera (ශමීර) said...

ගොඩක් ස්තුතියි...

හිස් අහස said...

නියමයි ..

Shameera (ශමීර) said...

ගොඩක් ස්තුතියි...

SS said...

අහම්බෙන් මුන ගෑහුනු දෑහෑන් ගත ආදරය
සත්තකයි විදගන්න පින් මදි උනා ඈයට...
දයිවයේ සරදමකි ආදරේ රග මඩල
නෙතු පියන් තෙත් කරන් ඉකිබිදින තුරු ඈයට...

Shameera (ශමීර) said...

ගොඩක් ස්තුතියි... ලස්සන කවියක් ඒත් ටිකක් දුකයි වගෙ..

SS said...

හෑමෝටම...
සතුට නම් දරා ගත හක
දුක නම් ඉවසනු නොහෑක
ආදරේ විදිය හෑක
එත්...
මට එහෙමද???

Post a Comment