මේ මම ද?

අදහා ගන්න බැහැ..
සිතා ගන්න බැහැ..
මෙතරම් ආදරයක්..
මගේ හිතේ..
කාටද..?
කා වෙනුවෙන්ද...?
නුබ දන්නවා..
ඒ නුබට වග...
වෙනකෙකුට නොවන වග..
නොකීවත් මට..
එහෙත්..
එය කිසිදාක ඉටු නොවන වග..
මේ මම ද? 


3 comments:

Anonymous said...

නුඹම වේ ඒ පුදන සෙනෙහස
නුඹම වේ එ අහිමි සෙනෙහස...
ඩුරින් සිට පෙම් කරන තරුවේ
දනිමි නුඹ හද පෙලන සෙනෙහස...

SS said...

දන්නවා එ ආදරේ හෑටි..
දෑනෙනවා නුබ එය පිදූ හෑටි..
ඉමක් කොනක් නොපෙනෙන සේ
සදාකාලික ප්‍රේමයක හෑටි...

Shameera (ශමීර) said...

හා හා.. ලස්සනම ලස්සනයි කවි දෙකම... දෙන්නටම ගොඩක් ස්තුතියි... මේනකා මොකද බ්ලොග් එකක් ලියන්නෙ නැත්තෙ???

Post a Comment